නිදහස් මෘදුකාංග යනු මොනවාද?

                                            නිදහස් මෘදුකාංග යනු මොනවාද?




නිදහස් මෘදුකාංග පදනෙම් සාමාන්‍ය පොදු බලපතය යටෙත් සඳහන් වන පරිදි නිදහස්
මෘදුකාංගයක මූලික අදහස අයිතීන් 04 ක් යටෙත් විස්තර කෙර්. ඒවා නම්,

• මෘදුකංගය ඕනෑම අෙයකුට භාවිතා කිරීෙම් නිදහස.  

• ගාස්තුවක් අය කර හෝ නොකර නැවත බෙදාහැරීෙම් නිදහස.

• වැඩසටහෙන් සම්පූර්ණ Code සටහන වෙත පිවිසීෙම් හැකියාව.

• එම Code අවශ්‍ය ආකාරයට නවීකරණය කිරීෙම් අයිතිය හෝ එහි කිසියම් කොටසක් වෙනත් වැඩසටහන් සඳහා යොදවා ගැනීෙම් අයිතිය.

නිදහස්මෘදුකාංග අර්ථ දැක්වීම අනුව මෙම දර්ශණය පිළිබඳ තවත් පැතිකඩක් විගහ වෙයි.

නිදහස්මෘදුකාංගයන්හි මූලික අදහස ඉතාම සරලයි. කිසියම් වැඩසටහනක Code
සටහන වැඩ සටහන්කරුවන්ට කියවීමට, නැවත බෙදා හැරීමට සහ නවීකරණය කිරීමට
හැකි විට එම මෘදුකාංගය කමෙයන් දියුණු වෙයි. මිනිසුන් එය වැඩි දියුණු කරති. 
කමාණුකූලව සකස්කරති. වැරදි නිවැරදි කරති. එහෙත් සම්පදායක මෘදුකාංග සංවර්ධනය
වන වෙිගය හා සසඳා බැලීෙම්දී නිදහස් මෘදුකාංගයන්හි සංවර්ධනය විශ්මිත වෙිගයකින්
සිදුෙව්.

නිදහස්මෘදුකාංග පිළිබඳව වැඩි විස්තර සඳහා පහත වෙබ් අඩවි වලට පිවිෙසන්න.

🔴 නිදහස්කේත මූලිකායතනය :



🔴 නිදහස්මෘදුකාංග පදනම :



Post a Comment

0 Comments