Hutch Free Data ( Cliq App )


                  Hutch Free Offer




අද කියලා දෙන්න යන්නේ hutch cliq app එකෙන් free time base package 2k free active කරන විදිය.
Offer එක ගන්‍නනමි කලින් app එකට register වෙලා නොතිබෙන්න ඔනෙ.

🔴මුලින්ම ඔයාගෙ phone ඒකට Cliq app (22MB)ඒක download කරගන්න ඔනි.(android වලට විතරයි තාම දීල තියෙන්නෙ)




App link එක :-


🔴ඊලගට ඔයා ඒකෙ Register උනගමන් උඩින්ම වැටෙනව 30min unlimited කියල ඒකත් free.ඒක වෙනයි.

🔴ඊලගට වම්පැත්තෙ උඩම ඉරි තුනක් ඇති ඒක ටච් කරන්න.



🔴ඊලගට ඒතන උඩම invite කියල ඒකක් ඇති ඒක ටච් කරන්න.



🔴ඊලගට ඒතන පහලම තියනව Redeem invitation code කියලා ඒක ටච් කරන්න.




🔴ඊලගට ඒතන 54sTth කෝඩ් ඒක ගහන්න.(මතක ඇතුව හරියටම ගහන්න.)





🔴ඊලගට ඊතලය ටච් කරන්න.ඊට පස්සෙ free time plans කියන ඒකට යටින් 6 Hours unlimited කියල වැටෙයි.ඊට පස්සෙ ඔයාට ඒක active කරගන්න පුලුවං.




මං free active කල package 2ක.👇




🔴සැ.යු÷ ඔයාට වගේම මටත් unlimited පැය 6ක් හම්බෙනව.මේක සීයට සීයක්ම free නමුත් data limit එකක් තියෙනවා . ඔයාගේ invite කෝඩ් ඒක වෙන කෙනෙක්ගෙ පොන් ඒකෙ ගැහුවොත් ඔය දෙන්නටම පැය 6 ගානෙ ගන්න.පුලුවං.මං මේකෙ දාල තියෙන්නෙ මගෙ invite කෝඩ් ඒක.ඔයාගෙ invite කෝඩ් ඒකෙනුත් වැඩි වැඩියෙන් free data ලබාගන්න.

Post a Comment

0 Comments