ගෙදර ඉදලම මුදල් උපයන්න # Successbux




 
                            *successbux*   

✔ඇඩ් click කරලා සල්ලි හොයන්න

ඔන්න ඉතින් අද අරන් ආව අලුත් සයිට් එකක්..

*paypal withdraw proof තියෙනවා .*

මේ සයිට් එකේ ඔයාලට කරන්න තියෙන්නෙ ඇඩ් බලන එක...එක ඇඩ් එකකට 0.0001$,$0.0002 ක් වගෙ ගෙවනො....ඒ වගේ දවසකට ඇඩ් 6-7ක් වගේ එනව...
අකවුන්ට් එක අප්ඩේට් කරන තරමට ඇඩ් එකකට ගෙවන ගාන වැඩි වෙනව...

Acount register වෙමු .

1. මුලින්ම මේ ලින්ක් එකෙන් ගිහින් අකවුන්ට් එකක් හදාගන්න.



2. අකවුන්ට් එකට හොද පාස්වඩ් එකක් දෙන්න...


3. අකවුන්ට් එකට ලොග් උනාම උඩ තියෙනව..earn කියල එකක්. එකට ගිහින් paid to click option එකට යන්න...අන්න ඒකෙ තමයි අපි බලන්න ඕනි ඇඩ් ටික තියෙන්නෙ.තියෙන ads එක click කරලා loading වෙලා ඉවරඋනාම පෙන්නන image එක click කරන්න විතරයි තියෙන්නෙ .

4. Minimum withdraw එක $1 payapal.

Register link👉🏼


Post a Comment

0 Comments