OpenOffice ගැන සිංහලෙන්



OpenOffice.org යනු කුමක්ද?



OpenOffice.org යනු නොමිලෙය් ලබා ගත හැකි සියලුම විෙශේෂාංගයන්ගෙන් සමන්විත
කාර්යාලීය (OFFICE වර්ගෙය්) මෘදුකාංග වලින් සමන්විත මෘදුකාංග කට්ටලයකි.
 මෙම පරිෙඡ්දය මඟින් පහත කරුණු විස්තර කෙර්.

• OpenOffice.org හි අඩංගු මෘදුකාංග වර්ග.
• OpenOffice.org හි අඩංගු වැඩි දියුණු කිරීම් සහ නව විෙශේෂාංග.
• වෙනත් කාර්යාලීය මෘදුකාංග සමඟ OpenOffice.org සැසදීමක්. 
• භාවිතෙය්දී උදව් ලබා ගන්නා ආකාරය. 
• OpenOffice.org ලියාපදිංචි කරන ආකාරය.
• ගැටලු සහ විසදුම්.
OpenOffice.org පරිගණක මෘදුකාංග කට්ටලයකින් මෙන්ම එය නිෂපාදනය කරන සහ
සහෙයෝගය දීම සඳහා වන ස්වෙච්ඡා  සමාජයකින්ද සමන්විත වෙි.
OpenOffice.org හි ලියාපදිංචිය අනුව ඕනෑම අෙයකුට එය නැවන බෙදාහැරීමට හැකියාව
ඇත.


මෘදුකාංග download කිරිම සදහා : 



Post a Comment

0 Comments