ගෙදර ඉදලම මුදල් උපයන්න #Gokano


අද මම කියල දෙන්න යන්නේ කොහොමද gokano web සයිට් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා.
gokano කියන්නේ විවිධ task සම්පුර්ණ කරලා තෑගි දිනා ගන්න පුළුවන් web site එකක්.2019 ඉදම් මෙ site එක නැවත ආරම්භ කරනවා. මේකෙදි තෑගි ලබා දෙන්නේ අපි task සම්පුර්ණ කරලා එකතු කර ගන්න points අනුවයි. මේකෙදි ලොකු ලොකු අමාරු දේවල් කරන්න නැහැ. ඒ වගේම ඉවසීමෙන් වැඩ කලොත් points ගොඩක් එකතු කර ගන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ හිතන්න පුළුවන් මේ gokano වෙබ් සයිට් අපිට මොකටද free gift දෙන්නේ කියලා. මෙහෙමයි gokano වේබ් සයිට් එකේ අපි වැඩ කරන කොට වටේටම ads පෙන්නනවා. මේවලින් gokano වෙබ් සයිට් එක මුදල් හම්බ කරනවා. සාමාන්‍ය වෙබ් සයිටේ එකක් ගත්තහම එකට එන සෙනග අනුව දාල තියෙන ads වලින් ගානක් හම්බ වෙනවා. ඉතින් gokano කරන්නේ task සම්පුරණ කරහම free gift දීලා ads වලට viwes වැඩි කර ගන්න එකයි. bot ලා පාවිච්චි නොකර ඇත්ත මිනිස්සු web සයිට් එකට එන නිසාත් වක්‍රව මිනිස්සුන්ට ads පෙන්නන නිසාත් gokano නීතිමය වශයෙන් ස්ථාවරයි. ඒ නිසාම gokano කියන්නේ මේ වෙද්දී ලෝකය පුරාම විශ්වාසය දිනු වෙබ් අඩවියක්.

හරි අපි එහෙනම් බලමු කොහොමද gokano පාවිච්චි කරන්නේ කියලා.
🔴ඉස්සෙල්ලම පල්ලෙහා තියෙන link එක පාවිච්චි කරලා gokano එකේ registerවෙන්න. 👉

     


register වෙද්දී  ඔයාලගේ ඇත්ත විස්තර ලබා දෙන්න. මොකද gift එවන්නේ ඔයා ලබා දුන්න විස්තර  අනුව. ඔයාගේ පළාතේ zip code එක ගූගල් එකෙන් හොයා ගන්න පුළුවන් ( Srilanka postal code ).  පල්ලෙහා කොටුවේ තියෙන වචනේ your answer එකේ type කරලා අන්තිමට register new account කියන එක click කරන්න.

register උනාට පස්සේ  ඔයාලගෙ email එකට ගිහින් gokano එකෙන් ආව email එකට ගිහින් acount එක active දෙන්න.දැන් site එකට ගිහින් login වෙන්න.

උඩම bar එකේ Home, missions, prize, offers වගේ දේවල් ටිකක් බලා ගන්න පුළුවන්.

ඊට යටින් අපි හොයපු points ගාන බල ගන්නා පුළුවන්. මේකෙදි points වර්ග දෙකක් තියෙනවා Gn, Vp කියලා. Gn කියන්නේ gokano එකේ තියෙන task කරලා හොයා ගන්න පුළුවන් points වර්ගය. ඒ වගේම Vp කියන්නේ විවිධ දේවල් download කරලා ලබා ගන්නා points.

වම් පැත්තෙන් ඔයාලට කොළ පාට කොටු තුනක් බලා ගන්න පුළුවන්. එකේ තියෙන collect daily points එක click කරහම free Gn point එකක් දවසකට ලබා ගන්න පුළුවන්. මතක් කරලා ඔයා gokano එකට ලොග් වෙන හැම දවසකම මේක click කරන්න.

ඉතින් ඔයා දවසට එක පාරක් gokano එකට ලොග් වුනොත් daily point සහ daily missions click කරලා Gn හොයන්න පුළුවන් ඒ කියන්නේ මාසෙට 60 Gn.

මාසෙන් මාසෙට එන big restok  එකෙන් ඔයාලට කැමති 🎁 gift, paypal card,amazoncard වගෙ දෙවල් ගන්න පුලුවන්.

Post a Comment

0 Comments