RapidWorker කියන්නෙ මොකක්ද?

    

Rapid Worker





🤔01. Rapid Worker කියන්නෙ මොකක්ද?

👉ඔයා On-line සල්ලි හොයන කෙනෙක් නම් පොඩි වැඩ කරලා සල්ලි හොයන්න පුලුවන් Site එකක්. මේ site එකත් Pico Worker එකට සමානයි. නමුත් මෙහි Referral System එකක් නැත.


🤔02. On-line සල්ලි හොයන කෙනෙක් නම් මෙ Site එකෙන් සල්ලි හොයන්නෙ කොහොමද?

👉ඉස්සෙල්ලම ඔයා මෙ Link එකෙන් Register වෙන්න ඔන.




👉ඊට පස්සෙ ඔයාලට Available Jobs කියන තැන තියෙන Target Workers මත click කරලා International Select කර ගන්න. International යටතේ තියෙන ඔනම වැඩක් කරනන්න පුලුවන්. වැදගත් දෙ තමයි ඔයාලා වැඩ කරද්දි එවා හැකිතාක් නිවැරදිව කරන්න Try එකක් දෙන්න. වැරදුනාට අවුලක් නැ.

🤩මෙකෙදි ඔයාලට,
• Like Facebook Post 0.03$
• Like Instagram Post 0.03$
• YouTube Subscribe & Comment 0.07$
• Web Site Sign Up 0.08 $ - 0.14$




🤩ඔය වගෙ වැඩ තමයි කරන්න තියෙන්නෙ. හැම වෙලාවෙම 200 ට ආසන්න වැඩ මෙ Site එකෙ තියෙනවා. බොරැවට Scam Site වලට අහුනොවි දවසට පැයක් වැඩ කරත් $0.50 වගෙ හොයන්න පුුලුවන්.


🤔03. Minimum Withdraw එක කියද? කරන කාර මොනවද?

👉Withdraw  එකක් ගන්න නම් ඔයාලගේ balance එක $8 වැඩිය තියෙන්න ඕන.

      Minimum Withdraw 8$

👉 මෙයාලා Payment කරන්නේ PayPal හරහා පමණි.



👉 Withdrawal Proof:






Post a Comment

0 Comments